Friday, September 11, 2009

වෙනසක්

එකම දිනේ අපි දෙදෙනා සරසවියට ඇතුල් වුණෙමු
එකම විෂය සිව් වසරක් එකටම අපි හැදෑරුවෙමු
එකම දිනේ අපි දෙදෙනා බැංකුවකට ඇතුල් වුණෙමු
ඉහළින් හිඳ ඔබ දෙන අණ දුන් සැණෙකින් ඉටු කරනෙමි

1 comment:

  1. මෙහි වැසි අරුත ප්‍රේමකොට පසුව විවාහ දිවියට එළඹ පවු දිවිය ගතකරන අයුරුද? විශිෂ්ඨයි පද පේළි හතරකින් මුළු දිවියම කැටිකළ අයුරු?

    ReplyDelete